නෝනාට ලියු කවි
කවි තියා සිංහලවත් හරි හැටි නොදන්නා මගෙ අහිංසක තැත, මහා කිවියෙක් වන්නට, මගේ නෝනාට ... :)
Tuesday, 8 April 2014
තනිව ආ මග
තනිව ආ මග
දුරයි වෙනදාට වඩා
ඔබ නැති උදෑසන
දුම්රියේ බොල් හඬ
පඩිපෙළේ තාලය
පාළුවෙන් පිරීලා
මග දෙපස නිසොළ්මන්
තුරු ලතා මගේ දෙස
බලා සිටියා දුකින්
අසන මෙන්
ඔබ කොහේදැයි කියා...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment