නෝනාට ලියු කවි
කවි තියා සිංහලවත් හරි හැටි නොදන්නා මගෙ අහිංසක තැත, මහා කිවියෙක් වන්නට, මගේ නෝනාට ... :)
Tuesday, 25 March 2014
ගට
සීතල මාවතට
බහින්නට දිරිදෙන්නෙ
කාලයත් එක්ක මේ
කෙටි දවස පොර බදන
නිමේෂෙක හැංගිලා
ඔබ එක්ක හැන්දෑවෙ
කොහේ හරි තනි වෙලා
අතින් අත වෙලීලා
බෙදාගනු හැකි නිසා
හිත පිරුණ ආදරය ...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment