නෝනාට ලියු කවි
කවි තියා සිංහලවත් හරි හැටි නොදන්නා මගෙ අහිංසක තැත, මහා කිවියෙක් වන්නට, මගේ නෝනාට ... :)
Tuesday, 16 July 2013
After work
අඳුර ගලා එයි
බිල්ඩින් අස්සෙන්
සීතල මාවත
හිත හිරි වට්ටයි
ඔබ හමුවන ඒ
මොහොත තවම නැත
එතෙක් අඳුර
සීතල ඉවසන්නෙමි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment