Tuesday, 16 July 2013

CAPS


කැපිටල් අක්ෂර
තුල දකිනෙමි මම
මගේ ආදරියගෙ
තෙරපුනු හැඟුමන්
වෙර දරණා හැටි
එකිනෙක පරදා
මගෙ සිත ඇතුලට
කඩා වදින්නට

No comments:

Post a Comment